S M I B

The State Mortgage and Investment Bank (SMIB) is one of the most established
financial institutions in Sri Lanka.

 සඳුදා - සිකුරාදා : 8:30am – 3:30pm 

 1922 

 info@smib.lk 

 En  |  தமி

ආයෝජන

අපගේ ආයෝජන විසඳුම් සැලසුම් කර ඇත්තේ ස්ථාවර තැන්පතුවල සුරක්ෂිතභාවය අපේක්ෂා කරන නමුත් වඩාත් ලාභදායී ක්‍රම සොයායෑමට උනන්දු වන පුද්ගලයන් සඳහා ය. වසර ගණනාවක වෙළඳපල ප්‍රවීණත්වය සහ විශ්වාසනීය වගකීම සඳහා කැපවීම සමඟ, අපි ඔබේ මූල්‍ය ඉලක්ක සපුරාලන අනන්‍ය සේවාවන් පිරිනමන්නෙමු. වෙළඳපල හැසිරීම පිළිබඳ අපගේ ගැඹුරු අවබෝධය, ඔබගේ ධනය ආරක්ෂා කර ගැනීමට සහ ඔබේ දියුණුව ඉලක්ක කරගත් ගැලපෙන ආයෝජන උපාය මාර්ග සැපයීමට අපට හැකියාව ලබා දෙයි. අදම අප සමග නව ආයෝජන අවස්ථා සොයායෑම අරඹන්න.



අප පිරිනමන ආයෝජන තැන්පතු වර්ග

සාමාන්‍ය ස්ථාවර තැන්පතු

ඉහළ මට්ටමේ ආරක්ෂාවක් ලබා දෙමින් අනාගතය සඳහා හොඳ ආයෝජනයක් කිරීමට ඔබට ඉඩ සලසන නම්‍යශීලී ආයෝජන විකල්පයක්.

වැඩි විස්තර  

ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර තැම්පතු

ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා ඔවුන්ගේ ඉතුරුම්වලින් ඉහළ ආරක්ෂාවක්, මානසික නිදහස සහ උපරිම ප්‍රතිලාභ ලබා දෙන ආයෝජන විකල්පයකි.

වැඩි විස්තර  

අනෙකුත් විශේෂිත ණය සහ ඉතුරුම් අවස්ථා

ඉතුරුම්

ඔබේ පෞද්ගලික හෝ ව්‍යාපාරික අරමුණු වෙනුවෙන්ම සුවිශේෂ වූ ඉතුරුම් ක්‍රම

වැඩි විස්තර  

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර

අපගේ සුළු හා මාධ්‍ය පරිමාණ ව්‍යාපාර සංවර්ධන ණය සමඟ ඔබේ ව්‍යාපාර අභිලාෂයන් සවිබල ගන්වන්න. ආරම්භක අවස්ථාවේ සිට පුළුල් කිරීමේ සැලසුම්...

වැඩි විස්තර  

ණය සහ අත්තිකාරම්

දරාගත හැකි සහ පහසු මූල්‍ය යෝජනා ක්‍රම සමගින් ඔබේ අරමුණු බලගන්වන්න

වැඩි විස්තර  


ණය ඝනකය

SMIB ණය ඝනකය මගින් ඔබේ මුල්‍ය විභවය වර්ධනය කරගන්න. මසකට ගෙවිය යුතු මුදල් පිළිබඳ නිවැරදි ඇස්තමේන්තු ලබාගෙන, ඔබේ අනාගතය විශ්වාසයෙන් සැලසුම් කරගන්න. නිවසක්, පුද්ගලික ණයක් හෝ ව්‍යාපාරික මූල්‍යකරණයක් සඳහා වන ඕනෑම අවශ්‍යතාවයක් සඳහා, මෙම මෙවලම ඔබට විශ්වාසදායී ප්‍රතිඵල ලබා දෙනු ඇත. SMIB සමඟ ඔබේ මූල්‍ය අරමුණු සාක්ෂාත් කරගන්න.


ණය ඝනකය

ඔබේ මාසික ණය වාරිකය පහසුවෙන් ගණනය කරගන්න


මාසික වාරිකය

Rs.0.00

* කොන්දේසි අදාළ වේ

දැන්ම අප සබ්ස්ක්‍රයිබ් කර අපගේ නවතම තොරතුරු දැනගන්න

රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව සබ්ස්ක්‍රයිබ් කළ සාමාජිකයෙකු වීමෙන් ඔබට අපගේ නවතම තොරතුරු ලබාගැනීමට මෙන්ම සුවිශේෂ වාසි හිමි කරගැනීමට අවස්ථාව උදාවෙයි.