The State Mortgage and Investment Bank (SMIB) is one of the most established
financial institutions in Sri Lanka.
පළමුව නිකුත්කල දිනයේ සිට පළමු වසර 02 ක කාලයක් සඳහා වාර්ෂිකව 12.50% ක ස්ථාවර අනුපාත වලංගු වේ. ණය පළමුව නිකුත් කරන දිනයේ සිට පළමු වසර දෙක සඳහා වාර්ෂිකව 12.50% ක නියමිත වාරිකයක් අදාළ වේ. 24 වෙනි මාසය සම්පුර්ණවී, වසර 02 ක කාලසීමාව අවසාන වන දිනය (28 වන, 29 වන, 30 වන හෝ 31 වන දා) එම මාසයේ අවසාන දිනය ලෙස සැලකිය යුතුය. පහසුකම 2024 අප්‍රේල් මාසයේදී ලබා දී ඇති බව උපකල්පනය කළහොත්, වසර 02 ක කාලයේ අවසාන දිනය ලෙස 2026 අප්‍රේල් 30 දා සැලකිය යුතුය. පළමු වසර දෙක අවසන් වූ පසු, ණය පහත පරිදි නැවත මිල නිර්ණය කළ යුතුය.
පහන් පියස යනු SMIB හි නිවාස උකස් ණයක් වන අතර එය ඔබගේ සිහින නිවහන යථාර්ථයක් බවට පත් කිරීමට උපකාරී වේ.
ඔබගේ මූල්‍ය ඉලක්ක සාක්ෂාත් කරගන්න. SMIB සමඟ ඔබගේ ගමන ආරම්භ කරන්න
කොන්දේසි සහිතයි
වැඩි විස්තර සඳහා, ළඟම SMIB ශාඛාවට හෝ 1922න්(Contact Us) අපගේ දුරකතන මධ්‍යස්ථානයෙන් අප අමතන්න.
කරුණාකර ඔබගේ විස්තර, අදහස් හෝ විමසීම් පහත පෝරමයෙන් අප වෙත යොමු කරන්න. අපගේ කණ්ඩායම ඔබගේ පණිවිඩය සමාලෝචනය කර ඉක්මනින් ඔබට සහාය වනු ඇත.
රථවාහන ණය: රටේ ආර්ථික සංවර්ධන කටයුතු සඳහා ප්‍රවාහනය, කෘෂිකර්මාන්තය සහ සංචාරක කර්මාන්ත නංවාලීම සඳහා වාහන ණය යෝජනා ක්‍රමයක්. Auto Chance...
වැඩි විස්තර
SMIB පුද්ගලික ණය ඔබට හදිසි වියදම් පියවා ගැනීමට හෝ ඕනෑම සිහිනයක් සැබෑ කර ගැනීමට පහසු සහ ඉක්මන් මූල්‍ය ආධාර සපයයි.
වැඩි විස්තර
SMIB වෙතින් EPF ණය මුදල ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සහතික කරන ලද නියමිත දිනට ඔහුගේ/ඇයගේ සේවක අර්ථසාධක අරමුදලේ (EPF)...
වැඩි විස්තර
SMIB වෙතින් උකස් පිටුබලය සහිත පුද්ගලික ණය ඕනෑම පුද්ගලික හෝ වාණිජ අරමුණක් සඳහා ඉක්මන් සහ විශ්වාසනීය මූල්‍ය ආධාර සපයයි.
වැඩි විස්තර
ගාස්තු සහ අනුපාත
ඉතුරුම් තැම්පතු අනුපාත
Visit Us In
අංක 269, ගාලු පාර, කොළඹ 03, ශ්‍රී ලංකාව.
Call Us To
පොදු සේවා: 011-7722722-3
ෆැක්ස්/දුරකථන: 011-2575031
රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව සබ්ස්ක්‍රයිබ් කළ සාමාජිකයෙකු වීමෙන් ඔබට අපගේ නවතම තොරතුරු ලබාගැනීමට මෙන්ම සුවිශේෂ වාසි හිමි කරගැනීමට අවස්ථාව උදාවෙයි.